විප්ලවවාදියා.


සියල්ලම නමයි හිස
"ඔව්" කියයි...
එකෙක් ඔසවයි සිරස
"නෑ" කියයි....

1 comment:

  1. ඔසවන විට ඔසවන්නටත්...දුවන විට පසුපසින් දුවන්නටත්..කෑ ගහන විට කෑ ගසන්නටත් කුමට ද මනුස්ස ආත්මයක්..
    ගව රෑනකත් ඔය දේ ඔය විදියටම සිද්ද වෙනවා නෙව..

    ReplyDelete